හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශක් කිරීමට සූදානම් වෙයි. අරලිය ගහ මන්දිරයේදි මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිත අතර පසුගිය 26 දා තමාව ධුරයෙන් ඉවත් කිරිමට ගත් තීරණයත් සමග ඇතිවූ තත්වයන් පිළිබඳව මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.

On the 26th of October 2018, the rights of every one of us as citizens of Sri Lanka were blatantly violated. An undermining of our constitution sets a dangerous precedent that erodes the very fabric of our society. I will address you on this crisis this evening. #LKA #SriLanka
— Ranil Wickremesinghe (@RW_UNP) October 29, 2018

